Skip to content

Live Radio Show with Sri Nimal Padmakumara 2012

    ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර මහතාගේ ජයශ්‍රී ගුවන් විදුලියෙන් ලද ආරාධනාවක් මත 2012 නව වසරට සුභ පැතුම් ගෙන ඒම නිමිති කරගෙන “අලබෑන්ඩ්” සහෘද කැළ ශ්‍රී නිමල් පද්මකුමාර මහතා හා එක්ව ජයශ්‍රී ගුවන් විදුලිය ඔස්සේ 2012 ජනවාරි 28 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට සජීවීව සගීතමය පිළිසඳරක් විකාශය කරන්නට විය. එම… Read More »Live Radio Show with Sri Nimal Padmakumara 2012


    Breakfast with Rodney Warnakula 2011

      විව්ධාකාරයේ මිනිස්සු, විවිධ වූ අරමුණු වෙනුවෙන් අපවිත්‍ර කරන, අප්‍රසන්න කරන ලෝකය සුන්දර විචිත්‍ර තැනක් බවට නැවත පත් කරන්නෝ කලාකරුවෝ යැයි කෙනෙක් පවසන්නේ නම් එය එසේ නොවේයැයි කීමට කිසිවකුටත් නොහැකි තරම්ය. එවන් හැකියාවක් ඇති සොඳුරු කලාකරුවා රටකට සම්පතක් වන්නේ එබැවිනි. සුන්දර හදවත් හිමි එවන් අව්‍යාජ මිනිසුන්, ප්‍රතිභාවයන් උරුම කලාකරුවන්, බොහෝ දෙනෙකු… Read More »Breakfast with Rodney Warnakula 2011


      3rd Anniversary 2012

        ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙනා එක්තරා ශ්‍රී ලාංකික සොයුරු සොයුරියන් පිරිසක්, 2009 ඔක්තෝබරයේ, මියුරුසර සමගින් විනෝදාත්මකව ගෙවූ සුන්දර රාත්‍රිය මිත්‍රත්වයෙන් බැන්දුනු මෙවන් දිගු ගමනක ඇරඹුම වනු ඇතැයි ඔවුන් කිසිවකු එදා නොසිතන්නට ඇත. සංගීතයේ චමත්කාරය හා මුසුව වඩාත් සවිමත් වූ මිත්‍රත්වයක් හරහා බිහිවූ ඒ සහෘද එකමුතුව ‘අලබෑන්ඩ්’ නමින් නම් කෙරිනි. ඒදා පටන්… Read More »3rd Anniversary 2012


        Christmas 2012

          On invitation by the Sri Lankan Play Group of Roxburg Park, AlaBand & the family members celebrated the Christmas & New Year celebrations in style. The event started with Christmas Carols, and AlaBand rocked the house with baila and non-stop music.


          Christmas 2011

            Christmas as usual is celebrated by millions of people worldwide. AlaBand friends in Melbourne also celebrated this in style.


            Avurudu 2015

              අලබෑන්ඩ් සහෘද එකමුතුව මගින් ශ්‍රී ලාංකීය අවුරුදු උළෙලක්  හයවන වරටත් 2015 අප්‍රේල් මස 11 වෙනිදින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ඉතා විශිෂ්ටවත් ලෙස පවත්වනු ලැබුවා. එහි අංග පෙළගැස්ම සංක්ෂිප්තව මෙසේ ඔබට ඉදිරිපත් කරන්නෙමු.


              Avurudu 2014

                අලබැන්ඩ් සහෘද කැළ විසින් 5 වෙනි වරටත් සංවිධානය කල “අපේ අවුරුදු උළෙල 2014” මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්වුවා. සාම්ප්‍රදායික අවුරුදු සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා මෙන්ම අවසානයේ පැවැත්වූ සංගීත සහ ප්‍රසාංගික වැඩසටහනෙන් රාත්‍රිය වර්ණවත් වූවා. මේ සියලු අවස්ථාවන් මුලු දවස පුරාවටම සජීවීව www.alaband.com.au ඔස්සේ මුළු ලොවටම බෙදා හරිමින්… Read More »Avurudu 2014


                Avurudu 2013

                  අලබැන්ඩ් සහෘද කැළ විසින් 4 වෙනි වරටත් සංවිධානය කල “අපේ අවුරුදු උළෙල 2013” මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්වුවා. සාම්ප්‍රදායික අවුරුදු සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා මෙන්ම අවසානයේ පැවැත්වූ සංගීත සහ ප්‍රසාංගික වැඩසටහනෙන් රාත්‍රිය වර්ණවත් වූවා. මේ සියලු අවස්ථාවන් මුලු දවස පුරාවටම සජීවීව www.alaband.com.au ඔස්සේ මුළු ලොවටම බෙදා හරිමින්… Read More »Avurudu 2013


                  Avurudu 2012

                    බක් මාසයේදී ශ්‍රී ලංකාවේ උත්කර්ෂවත් ලෙස පවත්වන අළුත් අවුරුදු සැමරීම් හා සමගාමීව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අප අලබෑන්ඩ් සහෘද එකමුතුව මගින් 2012 වසරේ අප්‍රේල් මස 14 වෙනි දින අළුත් අවුරුදු උළෙලක් සවිධානය කෙරුනි. උදැසන 9.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වාම මෙම අවුරුදු උළෙල අප වෙබ් අඩවිය ඔස්සේ සජීවීව ලොව පුරා විකාශය කිරීම… Read More »Avurudu 2012


                    Avurudu 2011

                      අපේ “අලබෑන්ඩ්” හිතවතුන් හිතවතියන් තම දූ දරුවන් එක්ක එකතු වෙලා 2010 වසරෙ බොහොම පුංචියට පවත්වපු අවුරුදු උළෙල කාටත් අපූරු අත්දැකීමක් වුණා. ඉතිං ඒ ඇති වෙච්චි ප්‍රබෝධයත් ගැම්මත් නිසාවෙන්ම වැඩි පිරිසක් සහභාගී කරගෙන 2011 අවුරුද්දෙ කලින්ටත් වඩා ඉහලින් මේ වැඩේ කරන්න කවුරුත් එකා වගේ පෙරමුණ ගත්තා. ඒ අනුව 2011 අප්‍රේල් මාසෙ… Read More »Avurudu 2011