Skip to content

10th Anniversary – Housing Project

    සංගීතයේ හා මිත්‍රත්වයේ සහෘද එකමුතුවක් ලෙසින් වසර දහයකට පෙර එකට බැඳුනු අලබෑන්ඩ් නමින් අප හඳුන්වාගත් මෙල්බර්න්වාසී සහෘද පිරිස, සිය දහවෙනි සංවත්සරය සහෝදර ලාංකීය දරු පවුලක මුවග අව්‍යාජ සුන්දර සිනා රැල්ලක් රඳවමින් වඩාත් අර්ථාන්විත ලෙසින් සමරන්නට පසුගිය මාස කිහිපය තුල ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක සිව්දරු පවුලකට… Read More »10th Anniversary – Housing Project



    Blood Donation Campaign #3 – July 2013

      අලබෑන්ඩ් ලේ දන් දීමේ වැඩමුළුව #3 – 2013 – වික්ටෝරියානු රතුකුරුස සමාජය යටතේ ලියාපදිංචි කර ඇති “අලබෑන්ඩ්” නම් වූ ලේ පරිත්‍යාගශීලීන්ගේ කණ්ඩායම මගින් තෙවැනි වරටත් සංවිධානය කෙරුනු ලේ දන්දීමේ වැඩසටහන 2013 ජූලි මස 28 වෙනි දින, මෙල්බර්න්හි ලාට්‍රෝබ් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පිහිටි රතු කුරුස සංවිධාන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.


      Blood Donation Campaign #2 – Feb 2013

        අලබෑන්ඩ් ලේ දන් දීමේ වැඩමුළුව #2 – 2013 – වික්ටෝරියානු රතුකුරුස සමාජය යටතේ ලියාපදිංචි කර ඇති “අලබෑන්ඩ්” නම් වූ ලේ පරිත්‍යාගශීලීන්ගේ කණ්ඩායම මගින් දෙවන වරටත් සංවිධානය කෙරුනු ලේ දන්දීමේ වැඩසටහන 2013 පෙබරවාරි මස 17 වෙනි දින, මෙල්බර්න්හි ලාට්‍රෝබ් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පිහිටි රතු කුරුස සංවිධාන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. අන් අයෙකුගේ ජීවිතයක්… Read More »Blood Donation Campaign #2 – Feb 2013