Skip to content

සංගීතයත් මිත්‍රත්වයත් හරහා පුළුල් සාමාජීය මෙහෙවරක් උදෙසා අප ගන්නා මේ සාමුහික උත්සාහයට උරදෙන දැවැන්ත එකමුතුවේ සාම්ජිකත්වයයි මේ. අතිශය කාර්‍ය බහුල පරිසරයක වෙසෙමින්, අලබෑන්ඩ් නම් වූ මේ සොඳුරු සහෘද එකමුතුව ඔස්සේ සාමුහික අරමුණු කරා යෑමට එක්සිත්ව සිය කාලය ශ්‍රමය නිති කැපකරනා මේ සොයුරු සොයුරියන් හා ඔවුන්ගේ දරු පවුල් අප ගන්නා මේ උත්සාහයන් පසුපස ඇති එකම ශක්තියයි. අලබෑන්ඩ් සහෘද එකමුතුව නිරන්තරයෙන්ම සුන්දරව හැඩගන්වන්නේ, නැවුම් අදහස් දරමින් විවිධ කුසලතාවයන් කරපින්නාගත් මේ පිරිසයි.

Manoj & Jeewani Family
Pali & Dilrukshi Family
Kalhara & Shiro Family
Isuru & Indika family
Thusitha & Dulani Family
Ranjan & Malika Family
Kodi & Shaya Family
Bimal & Nirosha Family
Lasith & Thilini Family
Harsha & Ajani Family
Chameera & Upuli Family
Asanga & Manisha family
Siri & Shyama Family
Thushara Family
Tharaka & HItheshi Family

Past members

Nandana & Savi Family
Siwanka & Krishanka Family
Udara Family