Skip to content

ජයශ්‍රී සැන්දෑව with Sri Nimal Padmakumara 2013

    2013 දෙසැම්බර් 14 වෙනි දින ප්‍රවීණ මාධ්‍ය ශිල්පී ශ්‍රී නිමල් පද්මකුමාර මහතා සමගින් අප අලබෑන්ඩ් සහෘද පිරිස ජයශ්‍රී රේඩියෝව හා ලංකාවාහිනී වෙබ් රූපවාහිනිය ඔස්සේ පැවැත්වූ සජීවී සංගීතමය සැන්දෑවේ සුන්දර මතක සටහන් පෙළක් මෙසේ ඔබට එලිදක්වමු.


    Live Radio Show with Sri Nimal Padmakumara 2012

      ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර මහතාගේ ජයශ්‍රී ගුවන් විදුලියෙන් ලද ආරාධනාවක් මත 2012 නව වසරට සුභ පැතුම් ගෙන ඒම නිමිති කරගෙන “අලබෑන්ඩ්” සහෘද කැළ ශ්‍රී නිමල් පද්මකුමාර මහතා හා එක්ව ජයශ්‍රී ගුවන් විදුලිය ඔස්සේ 2012 ජනවාරි 28 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට සජීවීව සගීතමය පිළිසඳරක් විකාශය කරන්නට විය. එම… Read More »Live Radio Show with Sri Nimal Padmakumara 2012


      Breakfast with Rodney Warnakula 2011

        විව්ධාකාරයේ මිනිස්සු, විවිධ වූ අරමුණු වෙනුවෙන් අපවිත්‍ර කරන, අප්‍රසන්න කරන ලෝකය සුන්දර විචිත්‍ර තැනක් බවට නැවත පත් කරන්නෝ කලාකරුවෝ යැයි කෙනෙක් පවසන්නේ නම් එය එසේ නොවේයැයි කීමට කිසිවකුටත් නොහැකි තරම්ය. එවන් හැකියාවක් ඇති සොඳුරු කලාකරුවා රටකට සම්පතක් වන්නේ එබැවිනි. සුන්දර හදවත් හිමි එවන් අව්‍යාජ මිනිසුන්, ප්‍රතිභාවයන් උරුම කලාකරුවන්, බොහෝ දෙනෙකු… Read More »Breakfast with Rodney Warnakula 2011