![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/dsc1989-ps-31.jpg)
අලබැන්ඩ් සහෘද කැළ විසින් 5 වෙනි වරටත් සංවිධානය කල “අපේ අවුරුදු උළෙල 2014” මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්වුවා. සාම්ප්‍රදායික අවුරුදු සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා මෙන්ම අවසානයේ පැවැත්වූ සංගීත සහ ප්රසාංගික වැඩසටහනෙන් රාත්‍රිය වර්ණවත් වූවා. මේ සියලු අවස්ථාවන් මුලු දවස පුරාවටම සජීවීව www.alaband.com.au ඔස්සේ මුළු ලොවටම බෙදා හරිමින් ලොව පුරා විසිරී සිටින සියලු ශ්‍රී ලාංකිකයින් සමග ඒ සතුට බෙදා හදා ගත්තා. එහි විශේෂ අවස්ථා පෙළක් මෙසේ ඔබට අපි ඉදිරිපත් කරන්නෙමු.