ජයශ්‍රී සැන්දෑව with Sri Nimal Padmakumara 2013
2013 දෙසැම්බර් 14 වෙනි දින ප්‍රවීණ මාධ්‍ය ශිල්පී ශ්‍රී නිමල් පද්මකුමාර මහතා සමගින් අප අලබෑන්ඩ් සහෘද පිරිස ජයශ්‍රී රේඩියෝව හා ලංකාවාහිනී වෙබ් රූපවාහිනිය ඔස්සේ පැවැත්වූ සජීවී සංගීතමය සැන්දෑවේ සුන්දර මතක සටහන් පෙළක් මෙසේ ඔබට එලිදක්වමු.