Avurudu 2019
2019 වසරේ පැවත් වූ 10 වෙනි අලබෑන්ඩ් අපේ අවුරුදු උළෙලේ මතක සටහන්….
2019 වසරේ පැවත් වූ 10 වෙනි අලබෑන්ඩ් අපේ අවුරුදු උළෙලේ මතක සටහන්….
අලබෑන්ඩ් අපේ අවුරුදු උළෙල 2018
ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නගරයේ අලබෑන්ඩ් සහෘද එකමුතුව මගින් අට වැනි වරට පවත්වන ලද අලුත් අවුරුදු උත්සවය
අලබෑන්ඩ් සහෘද එකමුතුව මගින් හත් වැනි වරට පවත්වන ලද අලුත් අවුරුදු උත්සවය.
අලබෑන්ඩ් සහෘද එකමුතුව මගින් ශ්‍රී ලාංකීය අවුරුදු උළෙලක් හයවන වරටත් 2015 අප්‍රේල් මස 11 වෙනිදින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ඉතා විශිෂ්ටවත් ලෙස පවත්වනු ලැබුවා. එහි අංග පෙළගැස්ම සංක්ෂිප්තව මෙසේ ඔබට ඉදිරිපත් කරන්නෙමු.
අලබැන්ඩ් සහෘද කැළ විසින් 5 වෙනි වරටත් සංවිධානය කල “අපේ අවුරුදු උළෙල 2014” මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්වුවා. සාම්ප්‍රදායික අවුරුදු සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා මෙන්ම අවසානයේ පැවැත්වූ සංගීත සහ ප්රසාංගික වැඩසටහනෙන් රාත්‍රිය වර්ණවත් වූවා. මේ සියලු අවස්ථාවන් මුලු දවස පුරාවටම සජීවීව www.alaband.com.au ඔස්සේ මුළු ලොවටම බෙදා හරිමින්… Read More »Avurudu 2014
අලබැන්ඩ් සහෘද කැළ විසින් 4 වෙනි වරටත් සංවිධානය කල “අපේ අවුරුදු උළෙල 2013” මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්වුවා. සාම්ප්‍රදායික අවුරුදු සිරිත් විරිත්, අවුරුදු ක්‍රීඩා මෙන්ම අවසානයේ පැවැත්වූ සංගීත සහ ප්රසාංගික වැඩසටහනෙන් රාත්‍රිය වර්ණවත් වූවා. මේ සියලු අවස්ථාවන් මුලු දවස පුරාවටම සජීවීව www.alaband.com.au ඔස්සේ මුළු ලොවටම බෙදා හරිමින්… Read More »Avurudu 2013
බක් මාසයේදී ශ්‍රී ලංකාවේ උත්කර්ෂවත් ලෙස පවත්වන අළුත් අවුරුදු සැමරීම් හා සමගාමීව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අප අලබෑන්ඩ් සහෘද එකමුතුව මගින් 2012 වසරේ අප්‍රේල් මස 14 වෙනි දින අළුත් අවුරුදු උළෙලක් සවිධානය කෙරුනි. උදැසන 9.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වාම මෙම අවුරුදු උළෙල අප වෙබ් අඩවිය ඔස්සේ සජීවීව ලොව පුරා විකාශය කිරීම… Read More »Avurudu 2012
අපේ “අලබෑන්ඩ්” හිතවතුන් හිතවතියන් තම දූ දරුවන් එක්ක එකතු වෙලා 2010 වසරෙ බොහොම පුංචියට පවත්වපු අවුරුදු උළෙල කාටත් අපූරු අත්දැකීමක් වුණා. ඉතිං ඒ ඇති වෙච්චි ප්‍රබෝධයත් ගැම්මත් නිසාවෙන්ම වැඩි පිරිසක් සහභාගී කරගෙන 2011 අවුරුද්දෙ කලින්ටත් වඩා ඉහලින් මේ වැඩේ කරන්න කවුරුත් එකා වගේ පෙරමුණ ගත්තා. ඒ අනුව 2011 අප්‍රේල් මාසෙ… Read More »Avurudu 2011
ඉස්සර ඉතින් අපි පොඩි කාලේ, සිංහල හින්දු අලුත් අවුරුදු දවස්වල එළියට පහලට බැහැලා වට පිට ඉන්න අනික් පොඩි එවුනුත් එක්කලා එකතු වෙලා මොනතරම් නම් විනෝද වෙනවද? හොඳට තෙලෙන් බැදපු, කිතුල් පැණියෙන් හදාපු නානාප්‍රකාර කැවිලි ජාති බඩ පැලෙනකල් ඇදබෑවෙ හරියට කොලෙස්ටරෝල්, සීනි කියල දෙයක් මේ ලෝකේ නැති ගානට. තද රතු පාටින්… Read More »Avurudu 2010