3rd Anniversary 2012
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙනා එක්තරා ශ්‍රී ලාංකික සොයුරු සොයුරියන් පිරිසක්, 2009 ඔක්තෝබරයේ, මියුරුසර සමගින් විනෝදාත්මකව ගෙවූ සුන්දර රාත්‍රිය මිත්‍රත්වයෙන් බැන්දුනු මෙවන් දිගු ගමනක ඇරඹුම වනු ඇතැයි ඔවුන් කිසිවකු එදා නොසිතන්නට ඇත. සංගීතයේ චමත්කාරය හා මුසුව වඩාත් සවිමත් වූ මිත්‍රත්වයක් හරහා බිහිවූ ඒ සහෘද එකමුතුව ‘අලබෑන්ඩ්’ නමින් නම් කෙරිනි. ඒදා පටන්… Read More »3rd Anniversary 2012