Skip to content

AlaBand 3rd Anniversary (අලබෑන්ඩ් තෙවැනි සංවත්සරය)

    සොඳුරුයි මිහිරියි මතක අතීතය
    පුදුමයි දින සති ගෙවුනු අපුරුව
    මිතු දම් බැඳි සිත් එකට එකතු කර
    පෙරමඟ සරසමු මතු පරපුරකට

    සිනහව කඳුළද එක්ව දරාගෙන
    වැ‍ටුනු කඳුළකට අරුතක් එක් කොට
    සියල් පිහිට ලැබ අත්වැල් බැඳගෙන
    පුද දෙමු සිරිලක් නමට මියුරුසර

    ~ නිරෝෂා ~