![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/IMG_2761-1024x683.jpg)
ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර මහතාගේ ජයශ්‍රී ගුවන් විදුලියෙන් ලද ආරාධනාවක් මත 2012 නව වසරට සුභ පැතුම් ගෙන ඒම නිමිති කරගෙන “අලබෑන්ඩ්” සහෘද කැළ ශ්‍රී නිමල් පද්මකුමාර මහතා හා එක්ව ජයශ්‍රී ගුවන් විදුලිය ඔස්සේ 2012 ජනවාරි 28 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට සජීවීව සගීතමය පිළිසඳරක් විකාශය කරන්නට විය. එම වැඩසටහනේ විශේෂ අවස්ථා අපි මෙසේ සටහන් කර ගතිමු.