![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/Wesak_2011_009.jpg)
අවුරුද්ද සමරලා හුස්මක් කටක් ගන්න ලැබුනෙ නැහැ වෙසක් උළෙලත් අත ළඟටම ඇවිල්ල. 2011 අවුරුද්දේ වෙසක් මංගල්‍යය බෞද්ධයින්ට සුවිශේෂී එකක් වුණේ ගෞතම බුදුන් වහන්සේගේ සම්බුද්ධත්වය සිදුවී වසර 2500 ක් පිරුණේ එදාට නිසයි. “අලබෑන්ඩ්” එකේ අපේ කට්ටියත්, පොඩි එවුන් ටිකත් එකතු කරගෙන වෙසක් කූඩු හදල, වෙසක් සැරසිලි එහෙමත් කරලා ඒ අසිරිමත් සිදුවීම සැමරුවා. ලොකු පොඩි කවුරුත් බොහොම උනන්දුවෙන් මේ වැඩේට එකතු වුණේ මෙන්න මෙහෙමයි.