![](https://alaband.alachords.com/wp-content/uploads/sites/4/2024/01/dsc_4247.jpg)
අලබෑන්ඩ් ලේ දන් දීමේ වැඩමුළුව #3 – 2013 – වික්ටෝරියානු රතුකුරුස සමාජය යටතේ ලියාපදිංචි කර ඇති “අලබෑන්ඩ්” නම් වූ ලේ පරිත්‍යාගශීලීන්ගේ කණ්ඩායම මගින් තෙවැනි වරටත් සංවිධානය කෙරුනු ලේ දන්දීමේ වැඩසටහන 2013 ජූලි මස 28 වෙනි දින, මෙල්බර්න්හි ලාට්රෝබ් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පිහිටි රතු කුරුස සංවිධාන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.