10th Anniversary – Housing Project
සංගීතයේ හා මිත්‍රත්වයේ සහෘද එකමුතුවක් ලෙසින් වසර දහයකට පෙර එකට බැඳුනු අලබෑන්ඩ් නමින් අප හඳුන්වාගත් මෙල්බර්න්වාසී සහෘද පිරිස, සිය දහවෙනි සංවත්සරය සහෝදර ලාංකීය දරු පවුලක මුවග අව්‍යාජ සුන්දර සිනා රැල්ලක් රඳවමින් වඩාත් අර්ථාන්විත ලෙසින් සමරන්නට පසුගිය මාස කිහිපය තුල ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක සිව්දරු පවුලකට… Read More »10th Anniversary – Housing Project